අහංගම භික්ෂුන් වහන්සේලා 16 නමක් නිරෝධායනයට. පුවත් On Oct 7, 2020 මිනුවන්ගොඩ ප්‍රදේශයට ගොස් පැමිණි භික්ෂුන් වහන්සේ නමක් හේතුවෙන් අහංගම ප්‍රෙද්ශයේ විහාරස්ථනයක භික්ෂුන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධානයට යොමු කර ඇත. එම විහාරස්ථානය තුලම මෙම ස්වයං නිරෝධානය සිදු කිරීමට ලක් කර ඇත. Share this:TwitterFacebook Related