topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බ‍්‍රැන්ඩික්ස් පොකුරට ආණ්ඩුව වගකිව යුතුයි….. සමාජ මාධ්‍ය කැළඹෙයි.

මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙන් හමුු වූ කොරෝනා පොකුර ඇරඹී ඇත්තේ සැප්. 22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූ එල් 1159 දරණ යානයෙන් ශ්‍රි ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් බව සැක කෙරේ. ‌මේ පිරිස ගෙන්වාගෙන ඇත්තේ බ්රැන්ඩික්ස් සමාගම විසින් කුළියට ගත් (චාටර්) ගුවන් යානයකිනි බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක්ද පල වේ.

වාර්තාවන අන්දමට ඒ පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයට අනුව නොවන බව සමාජ මාධ්‍ය වාර්තා කරයි. ඒ මන්ද යත් නිසි පරිදි දින 14 ක් නිරෝධයන මධ්යස්ථානයක දී ද තවත් දින 14 ක් නිවසේ දී ද නිරෝධායනය වී නම් ඔවුන් සමාජ ගත විය යුත්තේ ලබන ඔක්තෝම්බර් 20 වෙනිදා ය. අවම නිරෝධායන ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නම්, ඒ පිරිස බ්රැන්ඩික්ස් ප්‍රථම රෝගියා හමු වූ ඔක්. 5 දා වන විටත් සිටිය යුත්තේ ලියාපදිංචි නිරෝධායන මධ්යස්ථානයකය.

නමුත් බ්රැන්ඩික්ස් ආයතනය විසින් මේ පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ පොරොන්දුවක් මත ලංකාවේ ආණ්ඩුවේ ඉහළම මැදිහත්වීමකින් නිදහස් කර ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වේ. ඒ සම්බන්ධයෙන් වූ විද්‍යුත් ලිපියක් ද සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි. එය පහතින් දැක්වේ.

Leave A Reply

Your email address will not be published.