topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකාව හා වීනය හැප්පෙයි.

අමෙරිකානු තානාපතිනිය පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ‘‘විවෘත, විනිවිද භාවයෙන් යුතු සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක නම්, චීනය සමග ශ්‍රී ලංකාවේ හවුල්කාරීත්වයට අනුබල දෙන බවයි. ශ්‍රී ලංකාව විදේශීය ජාතීන් සමග සබඳතා පවත්වාගෙන යෑමේදී අවදානමක් නොගත යුතුයි’’ යනුවෙනි.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධයෙන්ද මෙහිදී තානාපතිනිය විවේචනාත්මක අදහස් පළකර තිබිණි. ඇය පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සාධාරණ තරගකාරීත්වයක් තිබුණේ නම් පිරිවැය අවම වනවා සේම එම ව්‍යාපෘතිවල තත්ත්වයද පවතිනු ඇති බවයි. ‘සේද මාවත’ වැඩසටහන යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ ඒකාධිකාරියකින් යුතුව බවත්, ඒ තුළ අදාළ ව්‍යාපෘති චීනයට පමණක් ලබාදෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

අමෙරිකානු තානාපතිනියගේ මෙම චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් කොළඹ චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ ඇමෙරිකාවේ මෙම ප්‍රකාශය පිළිබඳව විමතියෙන් හා කම්පනයෙන් බලා සිටින බවයි.

ඇමෙරිකාව ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මවිතය දනවන කාරණයක් නොවුණත්, වෙනත් රාජ්‍යවල රාජ්‍යතාන්ත්‍රික සබඳතා තමන්ට උවමනා ආකාරයට හැසිරවීමට කටයුතු කිරීම නිර්ලජ්ජිත බවද චීනය වැඩිදුරටත් පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.