topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කථානායකට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යැයි අන්තර්ජාලයේ ලිපියක්.

20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට භාර දී ඇතැයි වාර්තා වූ තීන්දුව සම්බන්ධ අන්තර්ජාලයේ සංසරණයවන ලේඛනයක මෙසේ සදහන් වන අතර එම ලේඛනයද පහතින් දත්වා ඇත.

එම තීන්දුව විසින් යෝජිත සංශෝධනයේ 3, 5, 14, 22 වගන්ති දැන් පවතින ස්වරූපයට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග නොගැලපෙන බවත්, එබැවින් 83 වන ව්‍යවස්ථාවට අනුව පැවැත්වෙන ජනමත විචාරණයක් අවශ්‍ය බවත් නිගමනය කර තිබෙන්නේ යැයි එම ලේඛනයේ සඳහන්ය.

යෝජිත සංශෝධනයේ 3වන වගන්තියේ අඩංගු වන්නේ අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති හා අගමැති ඇතුළු පත්කිරීම් සඳහා වන බලය වේ. එසේම 5වන වගන්තියේ ජනාධිපතිවරයා ධුර කාලය තුළ සිදුකරන කටයුතු සම්බන්ධව අධිකරණය වෙත යාම වළක්වන අධිකරණ මුක්තිය සම්බන්ධ කරුනු ඇතුළත්ය. යෝජිත 20 වන සංශෝධනයේ 14 වගන්තියෙන් පාර්ලිමේන්තුව වසරකින් විසුරුවා හැරීමේ බලය සම්බන්ධයෙනි. එසේම 22වගන්තියෙන් මැතිවරණ කොමිසම සතු බලතල කප්පාදුව සිදුකරන්නට නියමිතය.

ඒෙස්ම, යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3, 6, 7, 14, 15, 16, 17(4), 20(3), 27, 28, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39 සහ 40 යන වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත්‍ ඒකී ෙල්ඛනෙය් සඳහන්ව තිෙබ්.

Leave A Reply

Your email address will not be published.