තවත් කොරෝනා ආසාදිතයන් 39ක්. පුවත් On Oct 12, 2020 තවත් කොරෝනා වෛරසය ආසාදනයවු රෝගීන් 39ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව ප.ව.1.50 නිකුත්කර නිවේදනයේ සදහන් වේ.මෙම සියලුම රෝගීන් බ්‍රැරැන්ඩික්ස් ආශ්‍රිත රෝගීන් මෙන්ම එහි කාර්ය මණ්ඩල සමාජිකයන් ලෙස එහි දක්වා ඇත. Share this:TwitterFacebook Related