topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීනයෙන් පසු අමෙරිකාව.

මේ මාසය තුළම එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණෙනු ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා ඇත. පසුගිය වසරේදී ලංකාවේ සංචාරයක් සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා දින යොදා තිබුණද අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව එය අවලංගු කෙරිණි. මේ වනවිට ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින මයික් පොම්පෙයෝ ඔක්තෝබර් 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. එක්සත් ජනපදය, ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ඇතිකරගෙන තිබෙන චීන විරෝධී සන්ධානයට ඉන්දියාව එක්කරගැනීමේ ගිවිසුම් මයික් පොම්පෙයෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් සිදුකරන සංචාරයේදී අත්සන් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය දිනවල මාල දිවයින හා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන ඇත.

ඔහුගේ මෙරට සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී යෝජිත ගිවිසුම් සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම හා ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු සූදානම් කිරීම සම්බන්ධ එකඟතා ඇතිවනු ඇති බවට විදේශ සම්බන්ධතා විශ්ලේෂකයෝ පවසති.

Leave A Reply

Your email address will not be published.