topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ මන්ත්‍රිවරු ජාතිවාදය අවුස්සනවා.

මන්ත්‍රීවරුන් විසින් මේ ආකාරයට තමා ත්‍රස්තවාදි චෝදනා යටතේ නැවත වතාවක් අත්අඩංගුවට ගන්නැයි කරණ ඉල්ලීම් සාධාරණ නොවන බව ප්‍රකාශ කරමින් රිෂාද් බද්යුද්දීන් මන්ත්‍රිවරයාගේ සොයුරු රියාජ් බද්යුදීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත  ලිපියක් යවා ඇත.

මින් පෙර නීතිවිරෝධි කටයුතුවලට සම්බන්ධ බවට තමන්ට එරෙහිව නැගුණු එල්ල වූ චෝදනා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් කළ බවත් එහිදී තමන්ට එල්ල වූ චෝදනාවලට කිසිදු පදනමක් නැති බව අනාවරණය වූ බවත් රියාජ් බද්යුදීන් සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාට පවසා තිබේ. කසෙසේවෙතත් මන්ත්‍රිවරු අත්සන් යොදා ලියන ලිපි මගින් ඉදිරිපත් කරන චෝදනා ජනාධිපතිවරයා විසින් පිළිනොගන්නා බව තමා විශ්වාස කරන්නේ යැයි ද ආණ්ඩුව තුළත් විපක්ෂය තුළත් සිටින ඇතැම් පාර්ශව අසාධාරණ ලෙස දේශපාලන වාසි ලබාගැනීමටත් ජාතිවාදය ඇවිස්සීමටත් උත්සාහ කරන්නේ යැයි ද රියාජ් බද්යුදීන් එම ලිපියේ සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.