අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට. පුවත් On Oct 13, 2020 සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. අද දින නිකුත් කරන ලද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ මේ බව සදහන්ව ඇත. …ගමගේ… Share this:TwitterFacebook Related