රොනල්ඩෝට කොරෝනා වෛරසය ආසාදනය වෙයි. ක්‍රීඩා On Oct 13, 2020 ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි. පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත. Share this:TwitterFacebook Related