topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිවිනැගුම සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි.

820A8485

දිවිනැගුම දෙපාර්තමේන්තු සේවකයන් හට මෙතෙක් පැවැති නියමානුකූල පත්වීම් ලිපියක් නොලැබීමේ ගැටළුවට තිත තබමින් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක විසින් දිවිනැගුම    සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවිකාවන් 07 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍ර‍දානය කළේය.

සමෘද්ධි අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත්කිරීමේදී එහි සේවකයන් හට ස්ථිර පත්වීම් ලිපියක් මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන් ඔවුහු ගැටළු රාශියකට මුහුණ පා සිටි අතර පසුගිය සතියේ දී අමාත්‍ය එස්.බී දිසානායක ගේ ප්‍ර‍ධානත්වයෙන් දිවිනැගුම ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශ බලධාරීන් හා පැවැති සාකච්ඡාවක දී මෙතෙක් පැවැති ගැටළු නිරාකරණය කිරීමට එකඟ වී තිබේ.

ස්ථිර පත්වීම් ලිපියක් නොලැබීම හේතුවෙන් දිවිනැගුම සේවකයින් හට විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ගැටළුව, වැන්දඹු අනත් දරු අරමුදල් ලබා ගැනීමේ ගැටළුව, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීමේ ගැටළුව වැනි ගැටළු රාශියක් ඇති වී තිබුනි.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.