topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලක්ෂ4ක් ගෙවනු.මර්වින්ට නියෝගයක්.

Studio_20161130_163818

අමාත්‍ය මර්වින් සිල්වාට සහ රජයට මානව හිමිකම් කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය   නියෝග කර ඇතිබව වාර්ථාවේ.

2010 වර්ෂයේ සිය නිවසේ තාප්පය සහ තවත් ඉදිකිරීමක් කඩා බිදදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි අසිත නානායක්කාර නමැති පුද්ගලයෙකු විසින් මෙම නඩු පවරා තිබුණි.

අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර එහිදි ඔවුන් පවසා සිටියේ වගඋත්තරකරුවන් විසින් පැමිණිලිකරුගේ මුලික අයිතිවාසිකම් කඩකර ඇති බවයි.

ඒ අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ට, සිය පුද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ  4ක් ගෙවිය යුතු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මීට අමතරව එවකට කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්  රුපියල් 50,000ක වන්දියක් ද අදාළ පුද්ගලයාට ගෙවිය යුතු බවත්

එමෙන්ම රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් ද අදාළ පුද්ගලයාට ගෙවන ලෙසත් නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බව  සදහන්ය.

Leave A Reply

Your email address will not be published.