topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්බලන්ගොඩ පිරිසක් නිරෝධායනයට යොමු කෙරේ.

පසුගිය 11 වනදා අම්බලන්ගොඩ තුඩුමුල්ල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට ගල්කිස්සේ සිට පැමිණි බෑනා කෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම නිවස ඇතුලු නිවෙස් කිහිපයක පුද්ගලයන් පිරිසක් නිරෝධායනය සදහා යොමු කිරීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නිරතවන්නෙකු බව අනාවරණය කර ගෙන ඇති අතර දානමය පිංකම පැවති නිවසේ අයවලුන් සහ අසල්වැසි නිවෙස් කිහිපයක අය අද (15) දින පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමුකර ඇත.

එහි ප්‍රථිපල ලැබීමෙන් පසුව ඉදිරි ක්‍රිරියාමාර්ග තීරණය කරන බව අප කළ විමසීමකදී අම්බලන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.