topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Abans Environment Services (Pvt) Ltd සේවකයන්ට මුදල් ගෙවා PCR කරන්න යැයි කියයි.

නාරාහේන්පිට පිහිටි Abans Environmental Services(Pvt) Ltd ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකුට කො⁣රෝනා ආසාදනය වීම හේතුවෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

එම ආයතනයේ ප්‍රධානීන් අනෙකුත් සේවකයන්ට දන්වා ඇත්තේ තමන්ගේ PCR පරීක්ෂණ පෞද්ගලික රෝහලකින් සිදු කරගන්නා ලෙසයි. එයට වැය වන මුදල වන රු 7500ක මුදලින් අඩක් රු 3750 ක් පමණක් ආයතනය මගින් ගෙවන බවද දැනුම් දී ඇත. එසේම තම ප්‍රධානියා දන්වන දිනක PCR පරීක්ෂණ වාර්තාවද සමග අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බවත් එසේ නොමැති නම් එම දින වැටුප් රහිත නිවාඩු දින ලෙස සලකන බවත් දන්වා ඇත.

පෞද්ගලික ආයතන මඟින් මෙලෙස පෞද්ගලික රෝහල් මගින් PCR පරීක්ෂණ සිදු කිරීමට සේවකයන්ට බල කරනුයේ තම ආයතනයේ කීර්තිනාමය ගැන සලකාය.නමුත් ඔවුන් සේවකයක්ගේ ජීවිත හෝ සමාජ වගකීම නොසලකා කටයුතු කරමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.