topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

EPF – JOB ගැටලු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් ෆේස්බුක් විරෝධතාවක.

 

(2020/10/27) රැකියා ලබා දීමේ දී EPF හා JOB යන හේතු දක්වමින් 2020 අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛනයෙන් 9544ක උපාධිධාරී පිරිසකගේ නම් ප්‍රතික්ෂේප  කොට තිබුණි. එම පිරිසද බඳවා ගැනීම සඳහා පසුගිය අගෝස්තු 18 දින තවත් උපාධිධාරීන් 10000ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

එහෙත් තවමත් ඔවුන්ගේ නාම ලේඛනය හෝ රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය මගින් ප්‍රසිද්ධ කොට නොමැත. එම තත්වයට විරෝධය පළ කරමින් පසුගිය 24 වනදා සිට සමාජ ජාල ඔස්සේ විරෝධතාවක නිරත විය. ඒ සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි දිස්ත්රික් 21 ක අසාධාරණයට පත් උපාධිධාරීන් සම්බන්ධ විය.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ප්රකාශ කොට සිටියේ පොරොන්දු වූ දිනට පත්වීම් ලිපි ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යලය හා රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය කටයුතු කල යුතු බවයි. එසේ නොවුණ හොත් නැවතත් පාරට බැසීමට සිදුවන බවද උන් වහන්සේ අවධාරණය කොට සිටී.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.