අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙස සැලකේ.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 7186ක් වේ. මේ දක්වා රෝහල් ගතව සිටින පිරිස 5755කි.
…ගමගේ…