topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත්කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

මේ වනවිට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොරෝනා වැලැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි යද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පවසන්නේ නොවැම්බර් 9 වැනිදායින් පසුව ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු අංශවලට උපදෙස් දුන් බවයි. ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රි දින 3ක් සඳහා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට කළ සාකච්ඡාවේදී සෞඛ්‍ය අංශවල අදහස වූයේ සති 2ක් එම කාලය දීර්ඝ කළ යුතු බව වුවද ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සළකා බලා 9වැනිදා තෙක් ඇඳිරි නීතිය පැනවූ බව හමුදාපතිවරයා පවසා තිබිණි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අනුව, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුහොත් එසේ සිදුකරන බවද ඔහු එහිදී මාධ්‍ය වෙත පවසා සිටියේය.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා උපදෙස් අනුව කටයුතු කරමින් නොවැම්බර් 9 වැනිදා ඇඳිරි නීතිය ඉවත් කිරීමට සිදුවන බව පැවසීමෙන් හමුදාපතිවරයා එකී තීරණයේ වගකීමෙන් තමා නිදහස්ව ඇති බවක් පෙනී යයි. විශේෂයෙන්ම කොළඹ  කොරෝනා ව්‍යාප්තිය අඩු වී නැති අතර නිවෙස් තුළ හඳුනා නොගත් කොරෝනා රෝගීන් මිය යාම දක්වා බරපතළ තත්වයක් මතුව ඇත. මේ තත්වය යටතේ ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් නිරෝධායනයේ සිටින රෝගීන් යැයි සැක කළ හැකි පිරිස් පවා සමාජයට විවෘත වීමේ ඉඩක් ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.