topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ ප්‍රදේශීය ලේකම්ගේ නොසැලකිල්ලෙන් 5කට කොරෝනා…ඇයට නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න යැයි අභියෝගයක්.

කොරොනා දැඩි අවධානම් කලාපයක් වන කොළඹ වේල්ල වීදියේ පිහිටා ඇති කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 05 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව එම ප්‍රාදේශීය ලේකම් තුමියගේ නොසැලකිල්ල බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ පවසයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ නිලධාරීන් අවම මට්ටමක් යටතේ ආයතන පවත්වා ගෙන යන ලෙස නීති පවා පනවා තිබියදී ප්‍රාදේශී ලේකම් තුමිය විසින් නොවැම්බර් 04 වනදා සියලුම ග්‍රාම නිලධාරීන් මෙන්ම ආයතනයේ සියලුම කාර්ය මණ්ඩල කැදවා ඇත්තේ එදිනට නොපැමිණෙන සියලුම දෙනාම පෞද්ගලික නාවාඩු ලබා ගත් ලෙස සලකණ බවට බලපෑම් කරමින් බවද ධම්මික මුණසිංහ පවසයි.

රජයේ නිලධාරීන් සදහා නිවසේ සිට රාජකාරී කරන කාලයක් ලෙස රජය විසින් නිවේදනය කර තිබෙන තත්වයක් තුල ඒ පිළිබදව ඇය විසින් නිලධාරීන්ට යොමුකර ඇති ලිපියද පහතින් දැක්වේ.

මෙසේ බලපෑම් කරමින් ගෙන්වා ගන්නා ලද නිලධාරීන්ගෙන් එක් අයෙකුට පසුගිය 10 වනදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකදී සනාථ වී තිබියදී එයද සගවා ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් කාර්ය මණ්ඩලය කැදවීම දිගටම කරගෙන යාම තුලින් මේ වන විට 05 දෙනෙකුට පමන කොරෝනා  වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පවසයි.

පසුගිය 10 වනදා කොරෝනා රෝගීයා වාර්තා වීමත් සමග එය සගවා ගෙන සිටීමත් ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු නොකිරීමට කටයුතු කිරීමත් අනෙක් නිලධාරීන් සදහා පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකිරීමට කටයුතු කිරීමත් හේතුවෙන් නිරෝධායන නීතිය යටතේ ඇය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ධම්මික මුණසිංහ පවසයි.

කොරෝනා වසංගත තත්වය සදහා පනවා ඇති නීති රීති සහ  නිරෝධායන නීතිය සෑම අයෙකුටම පොදු නම් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න යැයි ජනාධිපතිවරයා, හමුදාපතිවරයා ,පොලිස්පතිවරයා සහ ජනතාවට උපදෙස් දෙන ඉහල නිලධාරීන්ට අභියෝග කරන බවද ඔහු පවසයි.

මෙම තත්වය තුල මෙතරම් අවධානම් තත්වයක පවා සේවයට වාර්තා කරන සියලුම රාජ්‍ය සේවකයන්ට ආරක්ෂාව සැලසීම සදහා රජය කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් පවසයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.