topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක්.

#5differentlookchallenge රැල්ල නිසා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ  ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක්

 

මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අඩවිවල සිටින පරිශීලකයන් අතර #5differentlookchallenge නම් තමන්ගේ ඡායාරූප පළකරන අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍යවල සිටින සෑම පරිශිලකයෙක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. යම් සමාජ මාධ්‍ය පරිශිලකයෙක්  ඡායාරූප කිහිපයක් ඉහත සදහන් ටැගය යටතේ ෆේස්බුක් වෙබ් අඩවියෙහි පළකලවිට එම පොස්ටුවෙහි පෞද්ගලිකත්ව සැකසුම් පවතින්නේ පොදු (public) වශයෙන් නම් පොස්ටුව පළකිරීමේදී යොදාගත් ටැගය හරහා එම සමාජ මාධ්‍ය පරිශිලකයාගේ ගිණුමෙන් පරිබාහිර පිටස්තර පුද්ගලයන්ට පවා එම පොස්ටුවෙහි අඩංගු ඡායාරූප නැරඹීමේ හැකියාවක් පවතී.

 

මෙවැනි සමාජ මාධ්‍ය  තුල පැමිණෙන නව ප්‍රවනතා හදුනාගනිමින් දත්ත එක්රැස් කිරීම් සිදුකරන කන්ඩායම් හා සයිබර් අපරාධ කරුවන් විසින් ඉතා පහසුවෙන් මෙම ටැගයන් භාවිතා කරමින් ෆේස්බුක් වෙබ් අඩවි වෙත පොදු (public) ආකාරයට මුදාහරින ලද  ඡායාරූප රැස්කොට ගබඩාකර තබගැනීමක් සිදුකළ හැකිය. මෙලෙස සයිබර් අපරාධ කරුවන් විසින් රැස් කරගනු ලබන  ඡායාරූප පසුකාලීනව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය සදහා මෙන්ම විවිධ වූ වෙබ් අඩවි සදහාද එක්විය හැකිය.

 

මෙවැනි ටැගයන් යටතේ ෆේස්බුක් පරිශිලකයන්ගේ ඡායාරූප හුවමාරු කරගැනීමට යාමේදී එම පොස්ටුව පරිශීලක ඔබගේ මිතුරන්ට පමණක් නැරබීමට හැකි ලෙස පෞද්ගලිකත්ව සැකසුම් සකස්කොට හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ෆේස්බුක් පරිශීලකයන්ට පෙන්වා දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.