topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිල කාලය අදින් අවසන්.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් (12) අවසන් වේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2015 වසරේ නොවැම්බර් මස 13 වනදා එම කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණි.

මැතිවරණ කොමිෂන් සභාව, සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කළේය. කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන් වුව ද නව කොමිසමක් පත්කරන තුරු සභාපතිවරයාට කොමිෂන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව පවතී.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව නව කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 5 දෙනෙකු දක්වා ඉහළ දමා තිබේ.

කෙසේවෙතත් මේ දක්වාත් නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීමක් සිදුකර නොමැති අතර නව සභාපතිවරයා ලෙස, වත්මන් කොමිෂන් සභාවේ නීති ලේකම් නිමල් ජී පුංචිහේවා පත් කරනු ඇති බව වාර්තා වේ. නව සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ඇත.

Leave A Reply

Your email address will not be published.