ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී සහ ප්‍රවීන කලා ශිල්පී සිඩ්නි චන්චද්‍රෙස්කර අද උදෑසන මිය ගොස් ඇත.රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති ඔහු 61 වන වියේ පසු විය.
රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තිය ජිවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.