ආසාදිතයින් සංඛ්‍යාව 16583ක් දක්වා ඉහලට. පුවත් On Nov 14, 2020 මේ වන විට මෙරට්න් වාර්කා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16583ක් දක්වා ඉහල ගොස් ඇත. සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර 5206ක පිරිසක් තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි. කොරොනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 54කි. …ගමගේ… Share this:TwitterFacebook Related