topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍ය ප්‍රකාශක ධූරයෙනුත් ඉවතට.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරයි.

මීට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට පසුව නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කොට නොමැත.

Leave A Reply

Your email address will not be published.