topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ පොලිස් බලප්‍රදේශ 17ක් ගම්පහ පොලිස් බලප්‍රදේශ 07ක් දැනුම් දෙන තෙක් හුදකළා තත්වයේම.

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ ද හුදෙකලා කරන බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

 

 

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතින අතර  දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවද රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

මේ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවද එම නිවේදනයේ සදහන් වේ.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.