topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට වරාය චීනෙට දෙන්න එපා යයි මහින්දට කියන්න බැහැ.

Image

මහින්ද රාජපක්ෂ ගේ කාලේ මේ දරුවන් මාගම්පුර වරායට බඳවා ගෙන තියෙන්නේ පුහුණුවක් සඳහා. මාගම්පුර රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ සේවාස්ථ පුහුණු වැඩසටහන නමින් තමයි කැඳවීම් කරලා තියෙන්නේ. එහිදී කිසිම දවසක කියලා නැහැ මේ කිසිවෙක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගන්නවා කියලා. ඉන්පසුව 2014 වර්ෂයේදී ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ කාලෙම මේ දරුවන් මාගම්පුර වරාය කළමනාකරණ සමාගම හෙවත් MPMC කියන පෞද්ගලික සමාගමක් ඇති කරලා එයට බඳවා ගෙන තිබෙනවා. එම පත්වීම් දී තිබෙන්නේ වසර තුනක පරිවාස කාලයකට යටත්ව. ඒ පත්වීම්වල කිසිම තැනක මේ දරුවන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගන්නවා කියලා නැහැ. ඒ වගේම සමාගමට බඳවා ගැනීමේදී පත්වීම් ලිපියේ තියෙන්නේ, පරිවාස කාලසීමාව තුළදී ඔබගේ හැසිරීම සහ සේවක කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව තනතුරේ ස්ථීර කිරීමට සලකා බලනු ලැබේ කියලා. මේ මාගම්පුර වරායේ මහින්ද රාජපක්ෂ ගේ කාලේ දුන්න පත්වීම්වල තියෙන හැටි. ඒ නිසා මහින්ද රාජක්ෂ දැන් කියලා වැඩක් නැහැ මේ දරුවන් වරාය අධිකාරියට ගන්න කියලා. එතුමාට තිබුණා පත්වීම් දෙනකොටම මේ මේ පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ගන්නයයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි.ඔහුමේ බව කියා සිටියේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඉතා පැහැදිලිවම මේ සියලූ දෙනාම සියයට අනූවක් දේශපාලනය කරපු ළමයි. ඒ අය තමයි පෝස්ටර් ගැහුවේ, ලියුම් බෙදන්න ගියේ සහ මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ සියලුම වැඩ කළේ මේ කට්ටිය. අලුත් ආණ්ඩුවේදී අපිට අවස්ථාව තිබුණා මේ අය ඉවත් කරන්න. නමුත් අපි එහෙම කළේ නැහැ. අපි තමයි මේ දරුවන්ට ස්ථීර පත්වීමක් දුන්නේ. අපි හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී මූලික අවධානය යොමු කළේ මේ දරුවන්ගේ රැකියා සුරක්ෂිත කරන්න. නමුත් ඒ පිරිස අපි කියන දේ තේරුම් ගන්නේ නැහැ. වරායේ කටයුතුවලට බාධා වන ලෙසට හැසිරෙනවා.

මං ගියා මේ දරුවෝ එක්ක කථා කරන්න. දැන් මෙතැන ඉන්නේ දරුවෝ නෙමෙයි. වෙනම කට්ටියක්. වරායේ තෙල් ටැංකි තියෙනවා. නැව් තියෙනවා. හදිස්සියේ ඔය නැවකට මොනවා හරි වුණොත් ඒකේ වගකීම කවුද ගන්නේ ? එක එක්කෙනාට  ඕන පරිදි විදේශ නෞකා හිර කර ගෙන ඉන්න බැහැ. ඒ වගේ කලහකාරී තත්ත්වයකට මේ රට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. අපිට රටක් විදියට අපේ ව්‍යාපාර අහිමි කර ගන්න බෑ…..” යනුවෙන් පැවැසූ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ සංවිධානාත්මක පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියා පිටුපස සිටින බවයි.

“මහින්ද රාජපක්ෂ  කියලා තිබුණා, ඒ ගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවොත් හම්බන්තොට වරාය නැවත වරක් ලබා ගන්නවා කියලා. එතුමා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්. නමුත් එතුමා රාජතාන්ත‍්‍රික ගිවිසුම් ගැන දන්නේ නැහැ. අදටත් අපි හිරවෙලා ඉන්නේ එතුමාගේ කාලේ අත්සන් කළ ගිවිසුම් නිසා. අපිට රාජත‍්‍රාන්ත‍්‍රික ගිවිසුම් නතර කරන්න බැහැ. ඒ නිසා මම දන්නේ නැහැ රාජපක්ෂ මහත්තයා හම්බන්තොට වරාය නැවත ගන්නේ කොහොමද කියලා. සමහර වෙලාවට චීන සමාගම තමන්ට හිමි සියයට 80ක කොටස් මහින්ද රාජපක්ෂ මහත්තයගේ සමාගමට දෙයිද දන්නේ නැහැ. මොකද අපි දැක්කනේ එතුමාත් ගියා චීනෙට. අපි මෙහේ සාකච්ඡා කරන කොට එතුමා චීනෙට ගිහින් මේ සමාගම සමග සාකච්ඡා කළා. අද වෙනතුරු මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවද මේ වරාය චීනෙට දෙන්න එපා කියලා. නෑ. කියලා නැහැ. අද පාර්ලිමේන්තුවට ඇවිල්ල කියන්න කියන්න මහින්ද රාජපක්ෂ මහත්තයට මේ ගිවිසුම වහාම නතර කරන්න, චීන සමාගම් එකකටවත් දෙන්න එපා කියලා. මම කියනවා එතුමා එහෙම කියන්නේ නැහැ….” යනුවෙන්ද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග  පැවසීය.

Leave A Reply

Your email address will not be published.