topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපතිට මහනුවරින් ප්‍ර‍නාමය.

Studio_20161209_165218

 ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍ර‍කාශයට පත්කර තිබූ සිංහල වීරයන් 19 දෙනෙකු ජාතික වීරයන් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් පත්‍ර‍යක් නිකුත් කිරීම පිළිබව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය ජනාධිපතිවරයාට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති අමාත්‍ය එස්.බී .දිසානායක විසින් මේ බව ප්‍ර‍කාශ කළ අතර ඉංග්‍රීසීන් විසින් කැප්පෙටිපොල නිලමෙ තුමන් ඇතුළු පිරිස දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණත් මහනුවර හා ශ්‍රීලංකා වාසී ජනතාව ඔවුන් කිසි විටක ද්‍රෝහීන් ලෙස නොසැළකූ බව පැවසූ අමාත්‍ය  දිසානායක, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ගැටළුව විසන තුරු මෙතෙක් කාලයක් මෙම කාරණය නොවිසදී තිබීම පිළිබවද සිය කණගාටුව පළ කළේය.

ඇමැතිවරයා මෙසේද ප්‍ර‍කාශ කළේය.

1918 උඩරට කැරැල්ලට උඩරට පවුල් වල සියළු තරුණ තරුණියෝ සම්බන්ධ වුනා. ඉංග්‍රීසී ආණ්ඩුකාරයා එදා තම හමුදාවන්ට දුන්න උපදෙස් වුනේ අවු 18 ට වැඩි සියළු තරුණයෝ විනාශ කරන්නයි, ඒ වගේම කිරි එළහරක් විනාශ කරන්න, පළ දරන ගස්වැල් විනාශ කරන්න ,සියළු වෙල්යායන් ගිනි තියන්න, සියළු අටුකොටු ගිනි තියන්න ආණ්ඩුකාරයා උපදෙස් දුන්නා.කිසිම අවස්ථාවක ගැමියන්ට හා භික්ෂුන් වහන්සේලාට එකට ගැවසෙන්න ඉඩ දුන්නේ නෑ .ඒ වගේ ඉතා බරපතල විදිහට උඩරට කැරැල්ල ඉංග්‍රීසීන් මර්දනය කළා. උඩරට දරුවන් විශාල ප්‍ර‍මාණයක් ඒ කැරලි වලදී නැතිවෙලා ගියා.එදා නැතිවූ දේපොල, ජීවිත පිළිබ අදත් උඩරට ජනතාව කථා කරනවා.

ඊට පස්සේ මුඩු ඉඩම් පනත හරහා උඩරට ජනතාවගේ පාරම්පරික නින්දගම්, පාරම්පරික ගොවිපල, හේන් භූමි,වාස භූමි, විශාල වශයෙන් ඉංග්‍රීසීන්ගේ වැවිලි කර්මාන්ත වලට බලෙන් අත්පත් කර ගත්තා.

මිනිසුන්ගේ දේපොල විතරක් නොවෙයි රජවරු විසින් සන්නස් පත්‍ර‍වලින් විහාර දේවාල වලට පවරලා තිබ්බ ඉඩකඩම් පවා මේ අය පවර ගත්තා. ඒ වගේම වැව් අමුණු වැනි වාරි මාර්ග පවා මේ අය පවරගත්තා. මේ ගැන තාම උඩරට ජනතාව කථා කරනවා. අදත් සිංහල රජවරුන් ගෙන් ලැබුනු සන්නස් පත්‍ර‍ උඩරට සමහර පැරැණි සිංහල පවුල් වල තියෙනවා.

නිදහසින් පස්සේ උඩරට ගැමි පුණරුත්ථාපන කොමිසන් සභාව පිහිටෙව්වෙත්, ඊට පස්සේ දි. මු. ජයරත්න විසින් උඩරට සංවර්ධන අධිකාරිය බිහි කළේත්, උඩරට ජනතාවට ඓතිහාසික වශයෙන් වෙලා තිබූ අසාධාරණකම් නැති කරන්නත්, උඩරට සංවර්ධනය සහා වැඩ කරන්නත් තමයි.

පහුගිය ආණ්ඩුව කාලේ ඒ උඩරට සංවර්ධන අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇතුල් කළා. එදා සිට අද වෙන තුරු දිවිනැගුමට උඩරට සංවර්ධන සහා සතයක්වත් වෙන් වෙන්නේ නෑ. මේ ගැන අස්ගිරි මල්වතු නාහිමිවරු විශේෂ සංදේශයකින් ජනාධිපතිවරයාට කරුණු සැළ කළා. ඒ බව උන්වහන්සේලා අපට කරුණු කිව්වා.මේ පිළිබව ඉදිරියේදී ජනාධිපතිවරයා හා සාකච්ඡාවක් පවත්වන්න අප තීරණය කර තිබෙනවා.

උඩරට ඉඩම් ගැටළුව විසන්න ජනාධිපතිවරයා මැදිහත් වුනා. ඔවුන්ගේ ඔප්පු දැන් පිළියෙල කරගෙන යනවා. උත්සවයක් තියලා අපි අසාධාරණයට ලක්වූ උඩරට ජනතාවට ඔප්පු දෙනවා යනුවෙනි.

 

 

                    

  

Leave A Reply

Your email address will not be published.