topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2020 අභියාචනා යොමුකළ සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -Qwsදීමට මැදිහත්වන මෙන් ඉල්ලමු.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020 යටතේ 2020. 08. 16 දින රැකියා අවස්ථා හිමි නොවූ උපාධිධාරීන් මේ වනවිට රාජ්‍ය සේවා අමාත්‍යාංශය වෙත අභියාචනා යොමුකර ඇත. එම අභියාචනා ප‍්‍රමාණය 16,000 කට ආසන්න වේ. එම අභියාචනා වලින් EPF/Job හේතුව මත අභියාචනා යොමුකළ උපාධිධාරීන් 6,500 කට ආසන්න වන අතර 2020.11.23 වන දින අමාත්‍යාංශය මගින් නිකුත් කළ නාමලේඛනය අනුව රැකියාගත කිරීම සඳහා EPF/Job හේතුව මත ප්‍රරතික්ෂේප කළ උපාධිධාරීන් 3902 ක් සුදුසුකම් ලබා ඇත.

2020. 11. 23 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ PS/GT/2020-1 දරණ ලිපිය අනුව පොරොත්තු ලේඛනයක් සකස් වෙමින් පවතින් බවත් ඒ අනුව එම ලේඛනයේ සඳහන් ප්‍රරමාණය 2188 ක් බවට පෙන්වා දෙන්නෙමු.

2020. 11. 23 දින නිකුත් කළ නාමලේඛනය අනුව නම් ප්‍රසිද්ධ වූ හා පොරොත්තු ලේඛනයේ අඩංගු මුළු උපාධිධාරීන් ප්‍රමාණය 6,090 ක් වන බවත් අභියාචනා යොමු කළ සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට මෙතෙක් ප්‍රරතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව පැහැදිලිව දැනගැනීමට ඇත.

2020. 08. 19 වන දින දෙවන අදියර යටතේ උපාධිධාරීන් 10,000 ක් බඳවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් අතර එම බඳවාගැනීමේදී EPF/Job හේතුව මත ප්‍රරතික්ෂේප වූ උපාධිධාරීන් පමණක් තෝරාගැනීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතියේ අවධානය යොමුකර තිබුණි. ඒ අනුව දෙවන අදියරේ 10,000න් 2020. 11. 23 වන දින ලේඛන අනුව බඳවාගැනීම සඳහා සුදුසුකම් ලබන මුළු උපාධිධාරීන් ප්‍රමාණය 6,090 ක් වන අතර 3,910 ක ප්‍රමාණයක් ඉතිරිවන බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.

රජය විසින් උපාධිධාරීන් 60,000 ක් බඳවාගැනීම සිදුකරන බවට ආණ්ඩුවේ ප්‍රධානීන් නිල වශයෙන් තහවුරු කර තිබියදී එම 60,000 සම්පූර්ණ වනුයේ පළමු අදියර යටතේ වන 50,000 න් සේවයට වාර්තා නොකළ මුළු ප්‍රමාණය වන 6,697 ක් හා දෙවන අදියරේ 3,910 ක ප්‍රරමාණයකට රැකියා ලබාදීමෙන් බව අප පෙන්වා දෙන අතර එසේ වැඩිදුරටත් ලබාදිය හැකි මුළු ප්‍රරමාණය 10,607 කි.

2020. 11. 23 දින නිකුත් කළ නාමලේඛනවල සඳහන් උපාධිධාරීන් හැරුණු කොට අභියාචනා යොමුකර මෙතෙක් විසඳුමක් නොලැබී සිටින උපාධිධාරීන් ප්‍රමාණය 10,000 ක් පමණ වන අතර එම උපාධිධාරීන් සඳහා ආණ්ඩුව කඩිනමින් විසඳුමක් ලබාදීමට කටයුතු කළයුතු යැයි අපි අවධාරණය කරමු.

ගරු අමාත්‍යතුමනි, ලේකම්තුමනි,
2019. 12. 31 දින උපාධි සුදුසුකම් සම්පූර්ණ කර ඇති 2020. 09. 09 දින ගරු අමාත්‍යතුමා හා අප සංගමය අතර පැවති සාකච්ඡාවේ තීරණයට අනුව 2020. 09. 15 දිනට අභියාචනා යොමු කළ උපාධිධාරීන් අතරින්

02. 2020. 11. 23 දින PS/GT/2020-1 අංක සහිත පරිපාලන සේවා අමාත්‍යාංශ ලිපියේ 02 හි ii ෙඡ්දයෙහි සඳහන් පිරිස

03. ඌන සේවා උපාධිධාරීන්, වයස් සීමා ගැටළුව, දිස්ත්රික් දෙකකින් අයදුම්පත් යොමුකිරීම, ප්‍රාදේශීය ලේකම් නිර්දේශ වාර්තාවල අඩුපාඩු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි හා අනුමත විදෙස් උපාධි ඇතුළු තවත් හේතු මත තවදුරටත් රැකියාගත කිරීම සඳහා තෝරාගැනීමට ලක් නොවූ සියළු උපාධිධාරීන් බඳවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් (ප්‍රතිපත්ති තීරණයක්) ලබාගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කඩිනමින් මැදිහත්වන මෙන් අප ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

උපාධිධාරී බඳවාගැනීම සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය මගින් මෙතෙක් ගනු ලබන උත්සාහයන් අගය කරන අතර, තවදුරටත් විසඳුමක් නොමැතිව අසාධාරණයට ලක්ව ඇති උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් ලැබෙන තෙක් අප මේ සම්බන්ධයෙන් අඛණ්ඩව මැදිහත්වීම් සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.