topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“පෞද්ගලිකත්වයට ඇති අයිතිය”තහවරු කරන්න යැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවෙන් ඉල්ලයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අදහස් ලබාදීම සිදුකරේ

පුද්ගල අයිතීන් මූලික මානව හිමිකම් ලෙස ශක්තිමත් කිරීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදනය කරනු ලබන විශේෂඥ කමිටුව වෙත “පෞද්ගලිකත්වයට ඇති අයිතිය”  මූලික මානව හිමිකමක් ලෙස හදුනාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදීමට කටයුතු කරන ලදී.

වත්මන් ඩිජිටල් ලෝකයෙහි පෞද්ගලිකත්වය යනු ඉතා වටිනා සාධකයක් වන බවත් විවිධ පාර්ශව විසින් අන්තර්ජාලය හරහා සිදුකරගෙනු යනු ලබන පුරවැසියන්ගේ දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලීන් ඉතාමත් භයානක තත්වයක් බැවින් සහ  මෙවැනි ක්‍රියාවලීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීම සදහා අවශ්‍ය නීති ප්‍රතිපාදන නොමැති නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණපානු ලබන ගැටලු පිලිබදව සලකා බැලීමෙන් අනතුරුව අප සංගමය විසින් මෙම පෙන්වාදීම සිදුකරන ලදී.

“පෞද්ගලිකත්වයට ඇති අයිතිය” නව ව්‍යවස්ථාව මගින් මූලික මානව අයිතිවාසිකමක් ලෙස හදුනාගැනීමට කටයුතු කිරීම සදහා අනෙකුත් සිවිල් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ද එක්විය යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

( අදහස් ලබාදීම පහතින් )

කාමර අංක 32 [Block 02],

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,

බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

නව ව්‍යවස්ථාව මගින් “පෞද්ගලිකත්වයට ඇති අයිතිය” මූලික මානව හිමිකමක් ලෙස පිළිගැනීම

පුද්ගල අයිතීන් මූලික මානව හිමිකම් ලෙස ශක්තිමත් කිරීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදනය කරනු ලබන විශේෂඥ කමිටුවේ අවධානය ලබාගැනීමට කැමැත්තෙමු.

අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතෙහි 12 වෙනි පරිච්ජේදය මගින් “කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයට (රහස් භාවයට) පවුලට, නිවසට හෝ ලිපි ගනුදෙනුවලට බලෙන් ඇඟිලි ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත් භාවයට පහර ගැසීම හෝ නොකළ යුතුය. එබඳු ඇඟිලි ගැසීම් හෝ පහර ගැසීම්වලට විරුද්ධව නීතියේ රැකවරණ ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.”

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අමතරව “පෞද්ගලිකත්වයට ඇති අයිතිය” යුරෝපනු සංගමය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, නවසීලන්තය වැනි ප්‍රදේශයන්හි හදුනාගෙන ඇත. දකුණු කොරියාව, ස්පාඥ රාජධානිය, ස්විට්සර්ලන්තය වැනි ප්‍රදේශයන්හි ව්‍යවස්ථාව මගින්ද “පෞද්ගලිකත්වයට ඇති අයිතිය” හදුනාගෙන ඇත.

වත්මන් ඩිජිටල් ලෝකයෙහි පෞද්ගලිකත්වය යනු ඉතා වටිනා සාධකයක් සේ සලකනු ලබන දෙයක් බවත් ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් මේ සදහා ශ්‍රී ලාංකික පුරවැසියන් හට අවස්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප විශේෂඥ කමිටුවෙන් ඉල්ලා සිටිමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.