topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්පාර මහඔය රක්ෂිතයේ වන විනාශයට එරෙහිව සටන ඇරඹෙයි.

අම්පාර දිස්ත්රික්කයේ මහඔය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලෙබැද්ද ගම්මානයේ ගල්වල යාය රක්ෂිත වනාන්තරය තුළින් මේ වන විට අක්කර 5026 කොම්පැණි ගණනාවකට ලබාදීමට කටයුතු කර ඇත. වර්තමාන ආණ්ඩුව බදු පදනම යටතේ කෘෂි වගාවන් සඳහා යැයි පවසමින් මෙම වනාන්තර කොටස් සමාගම් සඳහා පැවරීම් කළ බවට වාර්තා වේ.

 

කොටස් 15 කින් යුක්ත ව ය මෙම වනාන්තරය කොටස් කර ඇති අතර

 

01 Central engineering consultancy bureau සමාගම සඳහා අක්කර 150 ක් ද
02 C.W.S Herbal plantation Private limited සඳහා අක්කර 100 ක් ද
03 Livestock Development සමාගම සඳහා 1270 ක් ද
04 Moragod agro service Private limited සමාගම සඳහා අක්කර 500 ක් ද
05 R.N.N. plantation Private limited සමාගම සඳහා අක්කර 500ක් ද
06 Agriculture development
(Turmeric) සමාගම සඳහා අක්කර 100 ක් ද

 

06 Agriculture development සමාගම සඳහා අක්කර 2080 ක්ද මෙලෙස ලබාදී ඇති බවට වාර්තා වේ.
මෙම රක්ෂිත ඉඩම් මීට දසක කීපයකට පෙර ප්‍රෙද්ශවාසීන් හේන් ගොවිතැන සඳහා භාවිතා කළ ඉඩම් වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හේන් ගොවීන් ඒ භූමි වලින් ඉවත් කොට මායිම් දමා ඒවා වනාන්තර බවට පත් කිරීම සඳහා වන වගා කරමින් ගිනි පටි කපමින් අධීක්ෂණය කරමින් හේන් කොටන ගොවීන් සඳහා නඩු පවරමින් ගොවීන් පලවා හරිමින් ගොවීන්ට දඬුවම් දෙමින් විශාල රාජ්ය වියදමක් සිදු කරමින් මෙම ඉඩම් රක්ෂිත වනාන්තර බවට පත් කොට වර්තමාන ආණ්ඩුව එම ඉඩම් කොම්පැනිවලට ලබා දීම බලවත් වරදක් සහ මහා විනාශයකට පාර කැපීමක් බව පෙන්වා දිය යුතුය. ගොවීන් උසාවි පොලිසි ගානේ ගෙනගොස් දඬුවම් දී දඩ ගසා තම නිජබිම් වලින් පලවා හැර වසර ගානක් ගෙවුණු පසු එම ඉඩම් සමාගම්වලට ලබා දීම වර්තමාන ආණ්ඩුව සිදු කරයි.

 

මෙම සමාගම් කිහිපයක් මේ වෙනකොට අක්කර 500 කට අධික ප්රමාණයක භූමියක් දැවැන්ත ඩෝසර යොදාගනිමින් මහා කැලෑ බිමට සමතලා කොට භූමි සැකසීම ආරම්භ කර ඇත. මධ්යම පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොදන්වා ඉහළ බලපෑමකින් මහවැලි අධිකාරියේ අනුමැතියෙන් මෙම ක්‍රියාදාමය සිදුකරන බවට වාර්තාවේ.

 

මෙම මහා වන විනාශය නවතා දැමීමටත් ජනතා උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා බින්තැන්න පත්තු සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ නමින් නව සංවිධානයක් පසුගිදා පිහිටුවාගත් අතර, එහි ප්‍රධාන නියෝජිතයින්ගේ හමුවක් ජීවයේ අයිතිය සංවිධානය කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන්  සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කාරක සභික , බින්තැන්න පත්තු සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණේ අනුශාසක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්සගේ මැදිහත්වීමෙන් මහඔය පොල්ලේබැද්දේදී නොවැම්බර් 26 වන දින පවත්වන ලදී.

 

මේ සඳහා එම පෙරමුණේ නිලධාරීන් මෙන්ම පොල්ලෙබැද්ද ආදිවාසී නායකයන් කිහිප දෙනෙක් ද ප්රදේශයේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ආගමික නායකයන් ද කිහිප දෙනකු සහභාගී විය. මෙම මහා වන විනාසය නැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් එහි දී ගනු ලැබීය. එදින උදෑසන සිට බුද්ධි අංශ නිලධාරීන් ගමට එවමින් පොලිස් නිල රථද ගමට එවමින් ජනතාව බිය ගැන්වීමට උත්සාහ ගත්තද ජනතාව මෙම වහා විනාසය නැවැත්වීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව ඉදිරි කටයුතු කිරීමට තීන්දු කරන ලදී.

 

එදින රැස්වීම පැවැත්වීමට පෙර වන විනාශයට ලක් කර ඇති ප්‍රදේශ නිරීක්ෂණයට ලක් කළ බව ද බින්තැන්න පත්තුව ඒකාබද්ධ සුරකීමේ පෙරමුණ පවසයි.

Leave A Reply

Your email address will not be published.