topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහර බන්ධනාගාරයේ ගිනි මැද වෙඩි තැබීම්.

මේ වනවිට මහර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින තමන්ගේ ඥාතීන්ගේ ආරක්වෂා සම්බන්ධ ප්‍රශ්න කරමින් රැඳවියන්ගේ ඥාති පිරිසක් එම බන්ධනාගරයේ ප්‍රධාන දොරටුව අසළ රැස්ව සිටිති.

නිල නොවන ආරංචිමාර්ග අනුව වාර්තා වන්නේ  රැඳවියන් ගෙන ගිය විරෝධතාවකට මැදිහත්වීමේදී තත්වය පාලනය කිරීමට නොහැකි වීමෙන් ගැටුමක් හටගෙන ඇත. සවස 5.00ට පමණ විරෝධතාව ආරම්භකර ඇති අතර බන්ධනාගාරයේ වෙඩි තැබීම් ඇසීමත් සමග ප්‍රදේශවාසීන්ගේ අවධානය බන්ධනාගාරය දෙසට යොමු වී ඇත. සවස 6.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමෙන් පසුව වරින් වර වෙඩි ප්‍රහාර ඇසෙන බව ඔවුන් පවසන  අතර කෝපාන්විත කෑකෝ ගැසීම්ද උදව් ඉල්ලා ආයාචනා කරන හඬද ඇසී තිබේ.

රාත්‍රී 7.30 වන විටත් බන්ධනාගාරය ඇතුළත ගින්නක් මෙන්ම දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබිණ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා යොදවා ඇති අතර මේ වනවිටෙ නාවික හමුදාවද මහර බන්ධනාගාරය වෙත කැඳවා තිබේ.

බන්ධනාගාරයේ ගිනිගැනීම් නිසා ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ගිනි භටයන්ට බන්ධනාගාරය තුළට යාමට අවස්ථාව ලබාදී නැත.

Leave A Reply

Your email address will not be published.