ඊයේ (30) දිනයේ කෙරෝනා ආසාදිතයින් 496ක් සහ මරණ 02ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 23980ක් ද කොවිඩ් මරණ සංඛ්‍යාව 118ක් දක්වාද ඉහල ගියේය. රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5986ක් ලෙසද මේ දක්වා සුවය ලබා ඇති පිරිස 17560ක් ලෙසද දැක්වේ.
…ගමගේ…