topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කරලා.


කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව.

01.කොරෝනා වසංගත අවදානම තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් නොකොට දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු නිසා ඊට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට නියමිත ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැඩි අපහසුතාවකට හා අවදානමකට ලක් කිරීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02. විභාග දෙපාර්තමේන්තුව මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර පවත්වන ලද රැස්වීම්වලදී මේ බව හොඳින් තහවුරු වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන් දුර බැහැර සිට අදාල ඇගයීම් මධ්‍යස්ථානවලට සහභාගි වන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රවාහන හෝ නේවාසික වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කර නැත.

03. විශේෂයෙන් ඇගයීම් මධ්‍යස්ථාන වෙත නියමිත වේලාවට වාර්තා කිරීමට නම් රට තුල පොදු ප්‍රවාහනය සාමාන්‍ය තත්වයක පැවතිය යුතු අතර එසේ නොවන අවස්ථාවක ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ බස් රථ හෝ වෑන් රථ යෙදවිය යුතු ව ඇත. නැතිනම් මෙම ගුරුවරුන්ට අදාල දින ගණන ගත කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත නේවාසික පහසුකම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

04. නමුත් මේ කිසිවක් සඳහා වැඩපිලිවෙලක් හඳුන්වා දීමට අපොහොසත් වී ඇති අතර ඔවුන්ගේ පැමිණීම සඳහා ඔබ විසින් කෙටි පණිවුඩයක් පමණක් ලබාදී ඇති නමුත් එහිදී නේවාසික හෝ ප්‍රවාහන පහසුකම් පිළිබඳව කිසිදු සඳහනක් නැත.

05. තවද බස්නාහිර පළාත හා කුරුණෑගල යන දිස්ත්‍රික්කය තුළ පදිංචි ගුරුවරුන් පවතින වසංගත තත්වය හේතුවෙන් උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි කර නොගෙන ඇති අතර එමඟින් ඇගයීම් සම්බන්ධව දීර්ඝ කාලීන අත්දැකීම් හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් ගුරුවරුන් රැසකගේ සේවය මේ සඳහා නොලැබී යනු ඇත. මෙය අදාල විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයකි.

එහෙයින් මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර අප සංගමය ඉහත අවධාරණය කරනු ලබන කරුණු සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමු කර ඊට අදාල සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කර ඉන් අනතුරුව අදාල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

Leave A Reply

Your email address will not be published.