topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව කොවිඩ් අවධානම ඉහලයි…සංචාරය නොකරන්නැයි CDC කියයි.

ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කරයි.

කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.

CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලායන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.

“සංචාරකයින් ශ්‍රී ලංකාව බලා යන සියලු ගමන් අත්හිටුවිය යුතුයි. ඔබගේ සංචාරය අත්‍යාවශ්‍ය එකක් නම් පමණක්, විශේෂයෙන් ඔබට කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, සංචාරය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර හා නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර, දින 1 – 3 අතර කාලයේදී වෛරස පරීක්‍ෂාවක් සිදුකර ගන්න, සංචාරයේ දී ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල වල පිටපතක් ඔබ සමඟ තබාගන්න.”

“ඔබේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම් නැවත එක්සත් ජනපදය බලා පැමිණීමෙන් වළකින්න; වහාම ඔබ හුදෙකලා වී මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න.” යනුවෙන් CDC ආයතනය නිකුත් කළ නවතම නිවේදන වල දැක්වේ.

Leave A Reply

Your email address will not be published.