topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නියමිත දිනට වැටුප් ගෙවන්න….වසන්ත කියයි.

පසුගිය මාස කිහිපයේදීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට ලැබුණේ සම්පූර්ණ වැටුප නොව දීමණා, අතිකාල නොමැතිව මූලික වැටුප පමණක් බව ඔබතුමාද දැනුවත් ඇතැයි සිතමු. එයද දින කිහිපයක් ප්‍රමාදවී හෝ කොටස් වශයෙන් ලද අවස්ථා බහුල වූ අතර මෙම නොවැම්බර් මාසයේ වැටුප මේ වනතෙක් ලබාදී නැත.

දැනට සේවකයන් ගන්නා වැටුප මාසයක් නොව සතියක් ගත වන විට අවසන්වන තත්වයකදී දින කිහිපයක් වැටුප් නොලැබීම යනු කිසිසේත්ම දරාගත නොහැකි අතර ජීවිකාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව අසීරුතාවයට පත්වී ඇත. තවද කොරෝනා අවධානම නිසා සේවක සේවිකාවන්ගේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවී ඇති අතර තවමත් ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත. මෙනිසාම සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව දැන ගැනීමට ඇත. මෙම තත්වය වර්ධනය උවහොත් ආරවුල් තත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති අතර එවැනි තත්වයක් පාලනය කිරීමේ හෝ සමනය කිරීමේ හැකියාවක් අපට නැත.

එබැවින් මෙම තත්වයට හැකි ඉක්මනින් මැදිහත්වන ලෙසත්, මෙම මස වැටුප හැකි ඉක්මනින් ලබාදීමටද, ලබන මස සිට නියමිත දිනට සියළු දීමනා සහිතව වැටුප ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ විධායක සභාව වෙනුවෙන්,
වසන්ත සමරසිංහ,
සභාපති,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.

Leave A Reply

Your email address will not be published.