topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුළු පිරිසකට අවදානමක් ඇති නම් කාර්යාල වැනි විශාල ස්ථානවලට ජනතාව එකතුවීම ඊට වඩා අවදානම් විය යුතුයි.

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය හරහා ඊයේ (30) කැබිනට් මණඩල රැස්වීම පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් සිය කාර්යාලවල සිට කැබිනට් රැස්වීම සඳහා සහභාගි වූ බව එහම නිවේදනයේ දැක්වේ.

මේ ආකාරයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හේතුව ලෙස ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගත අවදානමයි. එහෙත් ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරද්දී කොවිඩ් අවදානම ගැන මේ ආකාරයෙන් සළකන බවක් දක්නට නොලැබේ. උදාහරණයකට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාවේ පවා ආණ්ඩුව කටුනායක වෙළඳ කලාපය වසා නොදමන ලදී. අනෙකුත් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට වැඩට යාමට බලකරන ලදී. එහි අවසාන ප්‍රථිපලය වූවේ වෙළඳ කලාපයේ අනෙකුත් කර්මාන්තශාලාවලටත් වසංගතය පැතිරීමයි. එසේම මේ වනවිට ආණ්ඩුවේ උපදෙස් අනුව කොළඹ සහ ගම්පහින් පිට පාසල් විවෘතව පවතියි. කොළඹ දිස්ත්‍රිකයේ ජනතාව සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවල තෙරපෙමින් සිය රැකියා කටයුතු සඳහා යමින් සිටියි.

කැබිනට් මණ්ඩලය වැනි සුළු පිරිසකට හෝ එකතුවීමේ අවදානමක් ඇති නම් කර්මාන්තශාලා, කාර්යාල වැනි විශාල පිරිසක් රැස්වන ස්ථානවලට ජනතාව එකතුවීම ඊට වඩා අවදානම් විය යුතුය. නමුත් ඒ සාමාන්‍ය ජනතාවට ඇති අවදානම ගැන ආණ්ඩුවට වගේ වගක් නොමැති බව මෙයින් පෙන්නුමු කරන බව විශ්ලේෂකයන් පවසයි.

Leave A Reply

Your email address will not be published.