topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමතිනියට වෛද්‍ය සභාවට අත තියන්න අයිතියක් නැහැ…කොවිඩ් සමාජගත වෙලා ඉවරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරිමට සෞඛ්‍ය ඇමතිනියට අයිතියක් නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

අයවැයි කාරක සභා විවාදයට එක්වෙමින් අදහස් පල කළ මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සාමාජික මහාචාර්ය නාලක වර්ණසූරිය වැනි හැකියාවන් සහිත වෘත්තීයවේදින් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමතිනියට කිසිසේත්ම අයිතියක් නැතැයි පවසයි.

ඔවුන් ඉවත්කිරීමට අවශ්‍යනම් ඉල්ලා අස්වන දන්වා ඔවුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපයක් ලබා ගැනීම උචිත යැයිද මෙහිදී තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව පිලිගත යුතු යැයි පවසන මන්ත්‍රිවරයා එම යථාර්තය තේරුම් ගෙන කොරෝනා පාලනය සඳහා පිලියම් යෙදිය යුතු යැයි අවධාරණය කරයි.

වෘත්තියෙන් වසංගත විද්‍යා විශේෂඥයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ  මේ වන විට හ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය මෙහෙයවනු ලබයි.

Leave A Reply

Your email address will not be published.