topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හලාවත, ආනමඩුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වහාම ලොක්ඩවුන් කල යුතුයි…..ආන්ඩුකාර රාජා කොල්ලුරේ.

නාත්තන්ඩිය ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයන් 48ක් ඇතුලුව ප්‍රදේශය පුරා විශාල පිරිසකට මේ වන විට කොරොනා වෛරසය ආසාදනය වී ඇතැයි වයඹ පලාත් ආන්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි.

හලාවත ප්‍රදේශයේ ජනතාව බහුලව සිදුකරන ධීවර සහ ඉස්සන් ව්‍යාපාර නිසා මෙම වෛරසය සීග්‍රයෙන් පැතිරීමට ඉඩ ඇතැයි පවසන ආන්ඩුකාරවරයා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව හලාවත, ආනමඩුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වහාම ලොක්ඩවුන් කල යුතු බව පවසයි.

තමන් මෙම තීරණය කෝවිඞ් මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයටද දන්වා යවා ඇතැයි පැවසූ වයඹ ආන්ඩුකාරවරයා ප්‍රදේශය හුදකලා කිරීම ඉක්මනින් කලයුතු බවත් එසේ නොමැති වුවහොත් ප්‍රතිඵලය භයංකාර වනු ඇති බවද  පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.