topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉල්ලීම් කළත් සුවසැරිය ගිලන් රථ සේවකයන් කිසිවෙකුගේ මේ වන තෙක් පී.සී.ආර්. කර නැහැ.

සුවසැරිය ගිලන් රථ සේවකයන් කිසිවෙකුගේත් පී.සී.ආර්. පරීක්ෂණ මේ වනතෙක් සිදුකර නොමැති බවත්, මේ හේතුවෙන් බොහෝ සේවකයන් රාජකාරියට වාර්තා කරන්නේ සිය ජීවිත පිළිබඳව ආසාව අත්හැරගෙන බවත් සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගනා පවසයි.

මෙම ගිලන්රථ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙස කිහිපවරක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දන්වා සිටියත් පරීක්ෂණ සිදුකළහොත් මෙම සේවකයන්ගේ මානසික මට්ටම පහළ යනු ඇතැයි පවසමින් ඔවුන් එම කාර්යය මගහරින බවත් සභාපතිනිය පවසා ඇත.

එමෙන්ම ඇය පවසන්නේ මෙම සේවකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හෝ නිසි වැඩපිළිවෙළක් අදාළ බලධාරීන් විසින් සකස් කරදී නොමැති බවයි. මෙම සේවකයන් නවාතැන් ගන්නේ පොලිස් ස්ථාන, පල්ලි,කච්චේරි, පන්සල් වැනි ස්ථානවල බවත්, රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම පුද්ගලයන්ට මෙලෙස අනාරක්ෂිත ලෙස සිටීමට සිදුවී ඇත්තේ බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා බවද සභාපතිනිය වැඩිදුරටත් පවසයි.

Leave A Reply

Your email address will not be published.