topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බුරවි ලංකාවෙන් යයි.

සුළි කුණාටුව හේතුවෙන් යාපනය සංගානි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අයෙකි.

‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 551 කට අයත් පුද්ගලයින් 1,904 ක් පමණ පීඩාවට පත්වූහ.නිවාස 15ක් පූර්ණ ලෙස හානියට පත්ව ඇති අතර තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික් වල පීඩාවට පත් පුද්ගලයින් 4007 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

දිවයින පුරා නිවාස 15 කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.