topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුහුණුව අවසන්ව මාස 4 ඉක්මවයි……… කඩිනමින් ස්ථිර කරනු!

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් අද (3) ඌව පළාත් සභා කාර්යාලය ඉදිරිපිට කඩිනමින් ස්ථිර කර  විරෝධතාවක් පවත්වන ලදී. විරෝධතාව අවසානයේ පළාත් ප්‍රධාන ලේකම් වෙත සංදේශයක් බාරදීමට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය කටයුතු කරන  ලදී.

 

එහිදී ලේඛම්වරයා සදහන්කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත්සභා හා පළාත්පාලන ආමාත්‍යංශය මගින් දැනුම් දෙන තෙක් ඔවුනට මේ පිළිබදව තීරණයක් ගත නොහැකි බවයි.

 

කෙසේ වෙතත් මෙතෙක් පැවති විරෝධතාවලදී  සෑම පළාත්සභාවකම ලේකම්වරුන් විසින් පවසා ඇත්තේ මේ පිළිබදව අදාල අමාථ්‍යංශය විසින් තමන්ට දැනුම් දෙන ආකාරයට තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව පෙනී යන්නේ මේ සම්බන්ධයෙන් අධාල අමාත්‍යංශය වහාම මැදිහත් වී මෙම ගැටලුව නිරාකරණය කළ යුතු බවයි.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.