topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඝාතනය වූ රැඳවියන් ආදාහනය කරන්න එපා – මානව හිමිකම් කොමිසම දැනුම් දෙයි.

පසුගියදා මහර බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමේදී ඝාතනය වූ රැඳවියන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන තුරු ආදාහනය නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ. එසේම මියගිය, තුවාල ලැබූ, රොහල්ගත කළ රැඳවියන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔවුන‍්ගේ ඥාතීන් වෙත නිවැරදිව ලබාදීමද අත්‍යවශයෙන්ම කළයුතු බවත් කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මියගිය රැඳවියන් 09 ‌දෙනෙකු කොරෝනා ආසාදිතයින් යැයි පැවසෙන අතර කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කිරීම දැනට අනුගමනය කරන ක්‍රමවේදය වේ.

මහර බන්ධනාගාර ගැටුමෙන් පසු අවස්ථා දෙකකදී විමර්ශන කටයුතු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේ බළධාරීන් අවස්ථා දෙකකදී බන්ධනාගාරය වෙත‍ ගොස් ඇති අතර කරුණු විමර්ශනය කිරීමෙන් පසු මූලික වාර්තාවක්ද නිකුත් කර තිබේ. බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය, කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් රැඳවියන් තුළ හටගෙන තිබූ බිය, ඒ හේතුවෙන් රැඳවියන් ආරම්භ කර තිබූ විරෝධතාවය යන කරුණු පිළිබඳව මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වී ති‍බේ.

 

Leave A Reply

Your email address will not be published.