topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ලේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහලට.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) දිනයේද කොවිඩ් – 19 ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 506ක් දක්වා ඉහළ ගොස් තිබේ.  ඉන් 12 දෙනෙකුම වාර්තා වූයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ සිට පැමිණි බැංකු සේවකයා සහභාගී වූ මළගෙදර සිටි පුද්ගලයෙකුද මේ අතර සිටින බවත් වාර්තා වේ.ෙඑමෙන්ම ගිංතොට වැලිපිටිමෝදරින් 06 දෙනෙකුත් හපුගලින් 05 දෙනෙකුත් වාර්තා වී තිබේ.

තවද රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කාන්තාවකටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන අතර ඇය මීට පෙර වාර්තා වූ බස් කොන්දොස්තරවරයාගේ බිරිඳ බවද වාර්තා වේ.  අනෙක් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

 

Leave A Reply

Your email address will not be published.