topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රීවරු 85 දෙනකු තමන්ට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය අවභාවිතා කරලා.

Studio_20161220_111601

ආණ්ඩු පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 85 දෙනකු තමන්ට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා  නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු   විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක්  ගොනු කරන ඇත.

එක් වාහනයකට රුපියල් මිලියන 33ක බදු පාඩුවක් සිදු කරමින් ආනයනය කරනු ලබන වාහන වෙනත් අයට විකිණීමෙන් රජයට රුපියල් බිලියන හතක පාඩුවක් සිදු කර ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, එහි සාමාජිකයන්, සුජීව සේනසිංහ, උදය ගම්මන්පිල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 83 දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 93 දෙනකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටිති.

තමන්ට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර වෙනත් අයට විකිණීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කර ඇති බව පෙත්සමෙහි දැක්වේ.

මන්ත්‍රීවරුන්ට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය අවභාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 85 දෙනකු කටයුතු කර ඇති අතර 27 දෙනකු සිය වාහන බලපත්‍ර වෙනත් අයට පෞද්ගලිකව විකිණූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙත්සම්කරු සඳහන් කරයි.

‍ඒ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මස 26 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බවද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ද කිසිදු විමර්ශනයක් කිරීමට කටයුතු කර නැතැයි පෙත්සම්කරු පවසයි.

එබැවින් එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස එම කොමිසමට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

Leave A Reply

Your email address will not be published.