topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පැණියට සුදර්ශනීගෙන් දැඩි විරෝධය.

”තාම එන්නත ලබා දීලා තියෙන්නේ ලෝකයේ රටවල් කිහිපයයි. හැබැයි ඒ සඳහා සම්පූර්ණ සූදානම තියෙනවා. හැකි ඉකමණින් අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දෙන පළමු අවස්ථාව මෙය නෙවෙයි ලංකාවේ. ලංකාවේ අවුරුදු 50කට වඩා ඉතාමත්ම හොඳ ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. අපේ දරුවන්ට එන්නත්කරණය කරලා 99%ක ආවරණයක් තියෙන ඉතාමත් සාර්ථක වැඩසටහන් කරලා තියෙනවා. අපි පෝලියෝ රෝගය තුරන් කරලා තිබෙනවා. සරම්ප තුරන් කරලා තිබෙනවා. රුබෙල්ලා  තුරන් කරලා තිබෙනවා. එහෙම සාර්ථකව කටයුතු කරපු රටක්. මේ කොරෝනා වක්සින් එක දෙන එක අපිට ලොකු අභියෝගයක් නෙවෙයි.”

”දැනටමත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඒ අවශ්‍ය කරන තොරතුරු ටික ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබිලා තියෙනවා. අවශ්‍ය කරන පර්යේෂණ කරමින් අනුමැතිය සඳහා කටයුතු කරනවා. අපිට කොවැක්ස් පහසුකම හරහා 20%ක් නොමිලේ ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 55%ක විතර ජනගහණයක් සඳහා මේ එන්නත ලබා දීලා කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරනවා.”

”පැණිය එක්ස්ෆයර්ඩ්නේ පැණිය ගැන ආයුර්වේදයෙන් අහන්න මගෙන්  අහන්න එපා.ඒකට මම පිළිතුරු දෙන්නේ නැහැ, මගෙන් වැක්සින් එක ගැන අහන්න මම ඒකට උත්තර දෙන්නම්.”

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ .

 

Leave A Reply

Your email address will not be published.