topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර නොකළහොත් මාර්තු මාසයේ දැඩි ක්‍රියාමාර්ගවලට.

වාර්ෂිකව පුහුණු පදනම මත බදවාගෙන මෙතෙක් ස්ථිර කර නොමැති අභ්‍යාසලාභී උපාධිධාරීන් දාහතර දහස් දෙසීය අසූතුනකගේ (14283) සේවය ස්ථිර නොකිරීම ඇතුඑ ඉල්ලීම් 7ක් මුල් කරගෙන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

සිය ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරක් නොලැබෙන්නේ නම් මාර්තු මාසයේ මධ්‍යම සහ පළාත් රාජ්ය සේවයේ රාජකාරී කරන සමස්ත සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සූදානම් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ අප වෙත පැවසීය.

2019 අගෝස්තු සහ සැප්තැම්බර් බදවා ගත්ත අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් ඉන්නවා. ඒ අය දැන් බදවාගෙන අවුරුද්දයි මාස 5ක කාලයක් ගියත් තවම ස්ථිර කරලා නැහැ. මේ උපාධිධාරීන් ස්ථිර කරන්න කියලා අපි පළාත් හා ජාතික මට්ටමින් විරෝධතා කළා. තාමත් මේ පිරිස ස්ථිර කරන දිනයක් ප්‍රකාශ කරල නැහැ. මේ අයව සේවයට බදවා ගත්තේ වසරෙන් ස්ථිර කරනවා කියන පදනමෙන්. අනෙකුත් රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය සේවයට උපාධිධාරීන් බදවා ගන්නේ ස්ථිර පත්වීම් ලිපියත් එක්කයි. එහෙම නැත්නම් මාස හයෙන් ස්ථිර කරන පදනමින්. නමුත් අභ්යාසලාභී උපාධිධාරීන් විතරක් අවුරුද්දක පුහුණුවක් කියලා ස්ථිර රාජකාරී කරගන්නවා. මේක අසාධාරණයක් මාසික දීමනවා විසි දහසක සොච්චමක්. මේ වෙනකොට අඩු ආදායම්ලාභීන්ට රැකියා දෙනවා. ඔවුන්ගේ පුහුණු කාලය මාස 6යි. මාසික දීමනවා 22500යි.

ඒ ක්‍රමය උපාධිධාරීන්ට නැද්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. මේ සියලූදෙනාගේ සේවය කඩිනමින් ස්ථිර කරන්න කියලා දැනටමත් අරගලයක් පටන් අරන් තියෙන්නේ. මීට අමතරව

  • 1999 වසරේ සිට 2020 දක්වා කාලයේ දී බදවාගත් සංවර්ධන නිලධාරීන්ගේ අහිමි කළ සේවා කාලය                           දිනාගැනීමට,

  • විධිමත් රාජකාරී ලැයිස්තුවක් දිනා ගැනීමට,

  • විධිමත් උසස්වීම් ත්‍රමවේදයක් දිනා ගැනීමට,

  • විධිමත් මාරුවීම් ක්‍රමවේදයක් සකස් කර ගැනීමට,

  • වසම්වල අනුයුක්ත සංවර්ධන නිලධාරීන් ජනසභා ලේකම් තනතුරේ ස්ථාපිත කොට ස්වාධීන බලයක්                      ගොඩනගා ගැනීමට

  • 2016න් පසු අහිමි කළ විශ්‍රාම වැටුප් අයිතිය දිනාගැනීම

යන ඉල්ලීම්  මුල් කරගෙන ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන්ගේ බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙබරවාරී 15 දක්වා ජාතික දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආයතන මට්ටමින් සිදුකරනවා. ඒ අතර ඉල්ලීම් ඇතුළත් යෝජනාවලිය බලධාරීන් හා සාකච්ඡා කිරීමට තීරණයකට ඇවිල්ලා තියෙනවා. මේ ගැටලූවලට සාධනීය පිළිතුරක් නැත්නම් සංවර්ධන නිලධාරීන් සියලූදෙනා සමග මාර්තු මාසයේ දී දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ධම්මික මුණසිංහ ඇතුළු එහි සමාජිකයන් වැඩිදුරටත් පැවසීය.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.