topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ……පුලුවන් නම් අනුරව හිරේ දාලා පෙන්නන්න.

“යකාට බය නම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ. හොරාට හොරා කියන්නත්, දූෂිතයාට දූෂිතයා කියන්නත් අපි බය නෑ. කරුණු කාරනා දැන ගෙන මිසක් ජවිපෙ, කාටවත් චෝදනා කරන්නේ නෑ. අපි කියන දේවල් බොරු නම් නඩු දාන්න”
ජනාධිපති කොමිෂන්වවලට බැහැ දඬුවම් දෙන්න. උසාවිය තමයි දඬුවම් දෙන්න ඕනෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි කියන්න කැමතියි යකාට බය නම්, මේ ආණ්ඩුවට බය නම් දේශපාලනයට එන්නේ නෑ. අනුර සහෝදරයා මේ හොරුන්ට බය නම් හොරුන්ගේ මූණටම හොරා කියන්නේ නෑ. අපි කරුණු කාරණා සිය දහස් වතාවක් දැනගෙන තමයි මේ රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් විවිධ වංචා දූෂණ කළා කියලා බොහොම වගකීමෙන් කියන්නේ”
ඒ වගේම, අපි ජනතා විමුක්ති පරෙමුණ වශයෙන් පාර්ලිමේන්තුව ඇතුළෙත්, මහ පාරෙත්, ගොවි බිමෙත්, වැඩ බිමෙත් ගෝල්ෆේස් එකේ වගේම හිර ගෙදරත් සටන් කරන්න පුලුවන්.
අපි ආණ්ඩුවට කියනවා පුලුවන් නම් අනුර සහෝදරයා හිරේ දාන්න කියලා. මේ රටේ මහජන මුදල් එක රුපියලක් නාස්ති කරපු නැති පුද්ගලයන් හොරුන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් වශයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාට විරුද්ධව ආණ්ඩුව දේශපාලන පළිගැනීම් කරනවා නම් අපි හිතන්නේ ඒක දේශපාලන වශයෙන් ආණ්ඩුව බරපතල වරද්දා ගැනීමක් ලෙසයි”

 

ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක.

Leave A Reply

Your email address will not be published.