සාකච්ඡාවක් ඉල්ලා ඇමතිට ලියයි. පුවත් On Jan 27, 2021 සංවර්ධන නිලධාරීන්ගේ කඩිනමින් විසදිය යුතු ගැටලූ පිළිබදව සාකච්ඡාවක් ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් හට ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය පහත දැක්වේ. …ගමගේ… Share this:TwitterFacebook Related