topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 06 දෙනෙකුට කොවිඩ්.

මෙවර ජාතික නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 06 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ. එම සෙබළුන් ජාතික නිදහස් උත්සවයට එක්වීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනයට යොමු කර සිටි අතර ඔවුන් 06 දෙනා ආසාදිතයින් බව අනාවරණය වී ඇත්තේ එහිදීය. මේ වනවිට එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා තිබේ.

නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක භටයින් 140 දෙනෙකු මේ වනවිට එම කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින අතර ඒ අතරින් අසාධ්‍ය තත්වයේ පසුවූ භටයින් 07 දෙනෙකු ඊයේ සවස හදිසියේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී කළ PCR පරීක්ෂාවලදී එම සිවිල් ආරක්ෂක භටයින් අතරින් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇත.

තවත් සෙබළුන් 50 දෙනෙකු පමණ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද එම පිරිසගේ PCR සාම්පල ලබා ගැනීමට මේ වනවිට ආරම්භ කර තිබේ. මේ වනවිට කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන ඇති භටයන් 06දෙනා ගල්කිරියාගම, මැදවච්චිය, මහියංගනය, වව්නියාව, මහනුවර හා පදවිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පවතින තත්වය අනුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුර දැඩි අවධානම් තත්වයකට පත්ව ඇත.

Leave A Reply

Your email address will not be published.