topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉඩමකුයි ගේකුයි දෙනවා කියලා තිබුණ ගේත් කඩලා තැන තැන ඉන්න පලනියාන්ඩි නටරජා.

වතු කම්කරුවන්ට ආණ්ඩුව විසින් ලබා දෙන බව පැවසූ රුපියල් 1000 මුදල ලබා දෙන ලෙස ඇල්පිටිය තල්ගස්වත්ත වතු යායේ සිටින පලනියාන්ඩි නටරජා ඉල්ලයි. නිදහස ලබා වසර 73 ගතවන මේ මොහොතේ වතු ජනතාවගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මෙම මුලික වැටුප වූ රුපියල් 1000 ක මුදල ලබා දෙන ලෙසට ආණ්ඩුවට මැදිහත් වෙනන යැයි ඔහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

” මම පදිංචිව හිටියේ ඇල්පිටිය තල්ගස්වල වත්තේ. ඉන්දියානු ව්‍යාපෘතියක් යටතේ පර්චස් 07 සහ ගෙයක් හදලා දෙනවා කියලා මගේ තිබිච්ච ගේ කඩලා දැම්මා. කඩන කොටත් මම කිව්වා ඉක්මන්ට හදන්නේ නැත්නම් ඉන්න තැන කඩන්න එපා කියලා. ඒ ගොල්ලා පොරොන්දු වෙලා තමයි මගේ ගේ කැඩුවේ. පස්සේ කිවුවා රතු කුරුසෙන් තුණ්ඩුදාලා ගෙයක් දෙනවා කියලා. ඒ හමුඋනෙත් නැහැ.

“පස්සේ මම ඉන්දියාවේ වන්දනාවේ ගිහින් එන්න ගියා. මම එනකොට මම හිටපු තැන හදපු ගේ වෙන කෙනෙක් පදිංචි වෙලා. මම පොලීසියේ 3/7/2020 පැමිණිලි කළා. මානව හිමිකම් ගියා.උපවාස කලා. තවමත් මට ගෙයක් ලැබුණේ නැහැ. පොලිසියෙන් කිවුවා අපට කරන්න දෙයක් නැහැ කියලා මෙතන අත්සන් කරන්න කියලා එතනින් පොලීසියේ වැඩත් ඉවර කලා. මම ජනධිපතිතුමාගෙන් ඉල්ලනවා මට මගේ ගේ දෙන්න කියන්න කියලා. මම දැන් ඉන්නේ වත්තේ එක එක තැන ගෙවල් වල මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මට දැන් වයසයි මම ඉල්ලන්නේ මට ඉන්න තැනක් දෙන්න. ඒ වගේම අපේ කම්කරැවන්ට හිමිවිය යුතු රුපියල් 1000 මුලීක වැටුප දෙන්න කියලා විතරයි.”

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.