topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසීම් තාජුඩීන් ඝාතන නඩුව මැයි දක්වා කල් යයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 31 දක්වා යළි කල් තබා තිබේ.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී, රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට පැමිණ නොසිටි බව වාර්තා වේ.

එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.එහිදී අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ පිළිකා රෝගී තත්ත්වයකින් අසාධ්‍යව සිය සේවාදායකයා නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

වසීම් තාජුඩින් ඝාතනයට අදාල තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ නීතිපතිවරයා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නඩු පවරා තිබේ.

Leave A Reply

Your email address will not be published.