topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දීඝවාපීය ප්‍රතිසංස්කරණ අරමුදලට යුද්ධ හමුදාවෙන් රුපියල් මිලියන දහයක්.

ඓතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන දයහක මුදලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත පසුගිය 12 වැනිදා භාර දුන්නේ  කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්වූ ඓතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදල පිහිටවූ අවස්ථාවේදීය.
වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රතිසංස්කරණයකින් තොරව පැවතුන ඓතිහාසික  සොලොස්මස්ථානයනගෙන් එක් ආගමික ස්ථානයක් වන ‘දීඝවාපිය’ ස්ථූපය ඇතුළු නැගෙනහිර පළාත් සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පිහිටවූ  නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් පිහිටවූ අතර එහි පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ගුවන් හා නාවික හමුදාවලත් පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේත් දායකත්වය ඇතිව ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

Leave A Reply

Your email address will not be published.